BUY QUALITY PRODUCTS FOR AN UNBELIEVABLE DOWNPAYMENT
Have you ever been worried about not getting a chance to buy your dream furniture because you were unable to pay the full amount? We introduced get first and pay later facility first time to the customers as a solution for this. With our new concept, you don’t have to worry any more. Just pay Rs.200 as a down payment and be the owner of your dreamed furniture.
Why choose us
Testimonials
ඒ. ජී. කුසුමලතා මිය
ලෙල්ලූපිටිය
අඩු පාඩු නෑ. මුදල් එකතු කරන්නට ගෙදරටම එන නිසා ලේසියි
එච්. ටී. සෝමාවතී මිය
කහවත්ත
භාණ්ඩ වර්ග හොදයි. නියමිත දිනයටම වාරික මුදල් එකතු කිරීමට එනවා. වාරික ඇරියස් වුණා මගෙන් රු. 150/- ක් දඩ ගැහුවා.
ඩබ්. ජී. ස්වර්ණලතා මිය
බණ්ඩාරගම
භාණ්ඩ වර්ග හොදයි. තවත් ආයතනවලින් අරන් තිබුණත් වගකීමක් සහිතව භාණ්ඩ වර්ග ගන්න තිබුණේ මෙහෙන් විතරයි. තවත් ගෙවීමේ ක්රමය යටතේ ගන්න කැමතියි. දැනට ගෙවන එක ගෙවලා ඉවර වුණාම තව එකක් ගන්න ඉන්නේ
එම්. ඒ. ප්රියංති මිය
අතුරුගිරිය
භාණ්ඩ තත්ත්වය හොදයි ලස්සනයි. පාරිභෝගික සේවාවත් හොදයි.