career

Looking to take the next step in your career?

Join us to receive all the best benefit

If you are an enthusiastic candidate to work in a dynamic and challenging environment we have the right job that fits into your portfolio.

Working for Jesinco is not merely doing a job but exposing you to different sides of the industrial world. You will discover smart colleagues and partners who will help you to innovate and explore. And, you’ll find a company dedicated to the learning and professional growth of every employee.

Jesinco Steel Furniture (Pvt) Ltd employees benefit from a company that:

  • Provides competitive salaries and benefits,
  • Offers successful career growth with immense experience
  • Offers the best learning environment for the employees, and
  • Creates the conditions that allow people and communities to reach their full potential

Available Vacancies

Junior Sales Executive
Senior Sales Executive
Clerk
Driver
Manager (Senior/Trainee)
Read More

Send to apply

තනතුර   :    ක්ෂේත්‍ර අලෙවි විධායක

සුදුසුකම්   ;

  • වයස අවුරුදු 18-30 ත් අතර පිරිමි අයෙකු නම්,
  • අ.පො.ස. උසස් පෙළ පෙනී සිටි,
  • යතුරු පැදි බලපත්‍ර හිමි,
  • දිවයිනේ ඕනෑම තැනක නැවතී සේවය කිරීමට හැකි ,
  • කාර්යක්ෂම , කළමණාකරණයකින් යුතු විම,
  • අභියෝග පසුපස හබා යාමට හැකියාව ඇති අයෙකු වීම,
  • අව්වැසි නොතකන ධෛර්යවන්තව සේවය කළ හැකි,
  • මනා පෞරුෂයකින් යුක්තවීම,

ආයතනය පිළිබදව ;

  • දශක 02 කට අධික කාලයක් තුල පාරිභෝගිකයන් ලක්ෂ සංඛ්‍යාවකට අනර්ඝම තත්වයේ ගෘහ භාණ්ඞ සපයන සමාගමක් වන ජෙසින්කෝ ස්ටීල් ෆර්නිචර් පුද්ගලික සමාගම පුද්ගලයින් 120 කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇත.

රැකියාවේ ස්භාවය ;

  • මෙම තනතුර ජ්‍යෙෂ්ඨ අලෙවි වාධායක තනතුරයි.
  • අප ආයතනයේ ඇති ඉහළම රැකියා අවස්ථාවයි.
  • ශාඛා කළමණාකරුවෙකු තෙක් ඹබට ඉදිරියට යාමට හැක.
  • අප ආයතනය නියෝජනය කරමින් පාරිභෝගිකයා අතරට යන අපගේ නියෝජිතයා ඔබයි.

වැටුප් හා දීමනා  ;

  • ඔබගේ මාසික වැටුප රු.40000/- කි.
  • ඔබගේ අයකිරීම් මත – ප්‍රසාද දීමනාවක් හිමි‍වේ.
  • එම දීමනාව අඞු හෝ වැඞිවීම ඔබගේ ක්‍රියාකරිත්වය හා ආයතනයේ ප්‍රගමනය වෙත දකවන දායකත්වය මත පදනම් වේ .
  • මෙය මුදල් මත පදනම් වන රැකියාවක් බැවින් ඔබ සේවයට අප හා එක්වෙන අවස්ථාවේ දී අප ආයතනය මගින් ඇප රැදවුමක් ලබා ගනී.
  • එම රැදවුම එකවර ගෙවීමට යාමේ දී ඔබට සිදුවන අපහසුතාවය හේතුවෙන් එම ඇප රැදවුම අවමය රු.5000/-ක සීමාවකට යටත්ව මාසිකව අයකර ගැනීමට පහසුකම් සලසා ගත හැක. ඒ අනුව ඔබහට මාසිකව ගෙවන යම් දීමනාවක් මගින් එම ඇප සුරකුම තැන්පත් කිරීමට හැකියාවක් ඇත.

අපත් සමග එකතුවන ඔබට අප විසින් –

  • . රාජකාරී සදහා යතුරුපැදියක් ලබා දෙන්නෙමු
  • ඉන්ධන සපයා දෙනු ලැබේ.
  • ඕනෑම ශාඛාවකට නවාතැන් පහසුකම් නොමිලේ සපයා දේ.

ආහාර පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්නෙමු

අයදුම් කළ යුතු ආකාරය ;

www.jesincosteelfurniture1@gmail.com වෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න.  විස්තර සදහා අමතන්න.

  • 077-1076249 / 077-1076241